මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

ලොවම එපාවී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිතවු හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබෙ සුසුමකින්
මුලුගැන්වුනු සිත උනුසුම් වේ


නන්දා මාලනීගේ මේ සින්දුව මගෙ හදවතට තදින් කාවැදුනු සින්දුවක්. මමත් කාලයක් ලෝකෙම එපා වෙලා හිටියේ. ඒ දවස් වල තමයි මගේ ලෝකයට එයා ආවේ. මගේ අඳුරු ජීවිතේට පහනක් දැල්වුවේ එයා තමා. එද ඉඳන් අද වෙනකං තාමත් එයගේ එකම වදනකින් මගේ ආත්මය සුවපත් වෙනවා.

4 අදහස්:

මම අලුත් පෝස්ට් එකේ ඉඳන් ආපස්සට කියෙව්වා.අලුත් කතාවක්. ශ්‍යාම් ‍සෙල්වදොරේගේ පරපුරේ.. බලමු කොහොමද ලියවෙන්නේ කියලා. සුබපැතුම්... :)

බොහොම ස්තූතියි.

its full of sheer gay romance, congratulations brother keep it up. that "funny boy" by Selvadorai is a different story written in a gay context.

sorry i was relating to the story in my previous comment, not to this song.

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ